hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2025 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:08



අදාළ පුද්ගලයා යම් වරදක් කර ඇත්නම් එය ඔහුගේ පෞද්ගලික වරදක් මිස ඊට පක්ෂයේ සබඳතාවක් නොමැති බවත් මේවා ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීමට සිදුකරන ළඳ බොළඳ වැඩ බව ද තිස්ස කුට්ටිආරච්චි පෙන්වා දෙයි.

ඇල්ල වැල්ලවාය මාර්ගය තනන්නේ ඇමරිකානු ගුවන් යානා ගොඩබාන්න යැයි කී නායකයෙකු සිටි පක්ෂයක මෙම චෝදනා තමන් ගණන් නොගන්නා බව ද තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා ගෙන එන ලද බව ප්‍රකාශ කරන කන්ටේනර් දෙකක් මිද්දෙණිය තලාව ප්‍රෙද්ශයේ පොදුජන පෙරමුණු හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ ගෙවත්තකින් හමු වීම පිළිබඳ මාධ්‍ය නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: