hit counter

2026 අගෝස්‍තු මස 04 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 30, පෙ.ව. 2:16



ඊශ්‍රායලයේ විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබා ගැනීමට උත්සාහ කළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉහළ වැටුපක් ලබා ගැනීම සඳහා මෙරට ශ්‍රමිකයින් ඊශ්‍රායලය බලායෑමට බෝහෝ විට සිහින දකිනවා.

එවන් පිරිස් ඉලක්ක කර රුපියල් ලක්ෂ 4ක් ලබාගෙන ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා කාන්තාවක් විසින් සිදුකරන මුදල් වංචා කරන ජාවාරමක් පිළිබඳව අනාවරණය වුණා.