2025 ජනවාරි 18, පෙ.ව. 12:07
පැවති ආණ්ඩු කාලවල දී මෙන් වර්තමාන ආණ්ඩුව යටතේ ද දේශපාලන හේතු මත ගුරු ස්ථාන මාරු අත්හිටුවීමට කටයුතු නොකරන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලීමක් කරයි.
එකම පාසලේ අවුරුදු දහයක සේවා කාලයක් සහිත ගුරුවරුන් පිළිබඳ ස්ථාන මාරු ලේඛන අනුව කටයුතු කරන ලෙස එම පාසල් ප්‍රධානීන්ට දැනුම් දීම් කර තිබෙන නමුත් ඇතැම් ගුරුවරුන් තව දුරටත් එම පාසල්වලම රැඳී සිටීමට උත්සාහ දරමින් සිටින බව සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් පෙන්වා දෙයි.
එමෙන්ම ඔහු චෝදනා කරන්නේ, මෙවන් ස්ථාන මාරු අත්හිටුවීමට පසුගිය ආණ්ඩුවලදී දේශපාලන බලපෑම් කළ බවත් මෙවරත් එවන් අවස්ථා වාර්තා වෙමින් තිබෙන බවත්ය.
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:32
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:13
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26