hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 14, පෙ.ව. 12:07



අයවැය යෝජනාවෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වීම ප්‍රමාණවත් නොවන බව ලංකා ගුරු සංගමය පවසයි.

රාජ්‍ය සේවකයින් රුපියල් 20,000ක වැටුප් වැඩි වීමක් අපේක්ෂා කළ බවයි ලංකා ගුරු සංගමය ලේකම් ජෝසෆ් ස්ටාලීන් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් 2024 අයවැය තුළින් ඉහළ දමා ඇත්තේ, රුපියල් 10,000ක දීමනාවකි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: