hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2023 ජූනි 16, ප.ව. 5:35



ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති තානාපතිනි ජූලි චන්ග් මහත්මිය මේ දිනවල ඇමෙරිකාවේ සංචාරයක සිටිනවා.

ඇමරිකාවේ වොෂින්ටන් නුවර පිහිටා තිබෙන මහරගම වජිරඥාන ධර්මායතනාධිපති මහරගම ධම්මසිරි හිමි විහාරාධිපති ධූරය හොබවන වොෂින්ටන් බෞද්ධ විහාරය වෙත පැමිණ ආශිර්වාද ලබාගෙන තිබෙනවා.