2023 ජූනි 30, ප.ව. 12:59
දැනට වගා කරන හෝ වගා කළ හැකි මට්ටමේ ඇති කුඹුරු ඉඩම් ගොඩ කිරීමේදී බල පවතින්නේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද 07-2018 නම් චක්‍රලේඛයයි.
එම චක්‍රලේඛය අනුව දැනට වී වගා කරන හෝ වගා කළ හැකි කුඹුරක් ගොඩ කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි වන නමුත් පන්නිපිටිය කලල්ගොඩ ප්‍රදේශයේ එවන් ඉඩමක් අදිසි හස්තයන්ගේ සහය ඇතිව බලහත්කාරයෙන් ගොඩ කරන බව වෙත වාර්තා වුණා.
මෑතක් වනතුරුම සශ්‍රීක වී වගාවක් පැවති මෙම කුඹුරු ඉඩම් ගොඩ බෝග වගා කිරීමට යැයි පවසා ප්‍රදේශවාසීන්ද මුලාවට පත් කරමින් ගොඩ කිරීමට කටයුතු කර ඇතත් මේ වන විට එහි දැවැන්ත ඉදි කිරීම් සිදුවන බවට තොරතුරු වාර්තා වෙනවා.
මෙම නීති විරෝධී පාරිසරික විනාශය පිටුපස හදිසි හස්තයක් ක්‍රියාත්මක වන බවට ඉදි අතරතුර එහි නවතා තිබූ මෙම පොලිස් ජීප් රථයද සාක්ෂියක්.
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12