2022 අගෝස්‍තු 31, ප.ව. 4:29
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් හෙට (01) පස්වරු 03.00 දක්වා වලංගු වන පරිදි කළු ගඟ ද්‍රෝණියට අදාළව ගංවතුර පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඉදිරි පැය 24 තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම සහ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත බිම් ප්‍රදේශවල සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.
ඒ අනුව එම ප්‍රදේශවල සිටින පුද්ගලයින් හා එම ප්‍ර දේශ හරහා ගමන්ගන්නන් මේ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් පසුවන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
2025 අප්‍රේල් 18, පෙ.ව. 12:29
2025 අප්‍රේල් 18, පෙ.ව. 12:25
2025 අප්‍රේල් 18, පෙ.ව. 12:25
2025 අප්‍රේල් 18, පෙ.ව. 12:24
2025 අප්‍රේල් 18, පෙ.ව. 12:14