hit counter

2026 අගෝස්‍තු මස 03 වන සඳුදා

2023 මැයි 09, ප.ව. 12:58



කළුතර ප්‍රදේශයේ පාසල් සිසුවියක් අභිරහස් ලෙස මිය යාමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට එකක් ප්‍රධාන සැකකරු ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් සිදු කරනු ලැබුවා.

අදාළ සැකකරු අරගලයේ කළුතර දිස්ත්‍රික් සංවිධායකවරයා බවයි එහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ.