2025 මාර්තු 08, පෙ.ව. 12:24
පසුගියදා රටට ම විදුලිය බිඳ වැටුනේ වඳුරෙක් ගැටීම නිසා යැයි තමා ප්‍රකාශ කළේ නම් එය එතරම් විමතියට හේතුවක් නොවනු ඇතැයි හිටපු බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
එහෙත් ඉංජිනේරුවෙකු බව කියන ඇමැතිවරයා එවැනි ප්‍රකාශයක් කිරීම රටටම පුදුමයක් වී ඇතැයි ඔහු සඳහන් කරයි.
විදුලි බල මණ්ඩල ඉංජිනේරුවන් මෙම ප්‍රකාශය තමන්ට විශාල ලැජ්ජාවක් යැයි තමන් සමග පැවසූ බව කාංචන විජේසේකර ප්‍රකාශ කරයි.
ආණ්ඩු මාරුවත් සමග විදුලි බල මණ්ඩලයේ සිටි පළපුරුදු නිලධාරීන් මාරු කර ඒ වෙනුවට කිසිදු පළපුරුද්දක් අවබෝධයක් නොමැති පිරිසක් එම තනතුරුවලට පත්කිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව ද හිටපු ඇමැතිවරයා පෙන්වා දෙයි.
2026 අප්‍රේල් 07, ප.ව. 1:49
2026 අප්‍රේල් 07, ප.ව. 12:27
2026 අප්‍රේල් 07, පෙ.ව. 11:30
2026 අප්‍රේල් 07, පෙ.ව. 11:03
2026 අප්‍රේල් 07, පෙ.ව. 10:59
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26