2023 ජූනි 11, ප.ව. 2:22
මේ වන විට දිවයින පුරා සියලු පිරවුම්හල්වලට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග නිකුත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.
ඒ අනුව කිසිදු හිඟයකින් තොරව දිවයින පුරා පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගැනීමේ හැකියාව පවතිනවා.
පසුගිය දින 10තුළ පිරවුම්හල් සඳහා ඉන්ධන ඇණවුම් බෙදාහැර ඇති ආකාරය ද අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ ඇතුළත්.
2026 සැප්‍තැම්‍බර් 22, ප.ව. 5:43
2026 සැප්‍තැම්‍බර් 22, ප.ව. 5:04
2026 සැප්‍තැම්‍බර් 22, ප.ව. 4:01
2026 සැප්‍තැම්‍බර් 22, ප.ව. 3:47
2026 සැප්‍තැම්‍බර් 22, ප.ව. 3:03