2023 ජූනි 21, පෙ.ව. 8:59
කතරගම ඇසළ පෙරහර මංගල්‍යයේ තුන්වන දිනය අදයි.
මේ අතර කතරගම ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 40 කට අධික පිරිසක් රාජකාරියට අනුයුක්ත කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළා.
ජූලි 4 වනදා දක්වා පැවැත්වෙන ඇසළ උත්සවය සඳහා බැතිමතුන් විශාල පිරිසක් කතරගම, තිස්සමහාරාම, කිරින්ද සහ තංගල්ල ප්‍රදේශවලට පැමිණෙනු ඇතැයි අපේක්ෂිතයි.
බැතිමතුන් වැව්, ජලාශ, ගංඟා සහ මුහුදු තීර ආශ්‍රිතව දියනෑම සිදුකරන අතර, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම ජීවිතාරක්ෂක නිලධාරීන් කටයුතු කරනවා.
එසේම බැතිමතුන්ගේ වාහන සහ දේපළ ආරක්ෂා කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11