hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 19, ප.ව. 5:12



කිතුණු දේවස්ථානය බෞද්ධ විහාරස්ථානක් බවට පත්කර එහි කඨින පිංකමක්ද පවත්වන අවස්ථාවක් අමෙරිකාවෙන් වාර්තා වෙනවා.

මෙලෙස බෞද්ධ විහාස්ථානයක් බවට පත්කර ඇත්තේ ඇමෙරිකාවේ ෆාදර් ජෝන් දේවස්ථානයයි.

විහාරාධිපති පූජ්‍ය තලංගම දේවානන්ද නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් ඉපැරණි හෙළ චාරිත්‍රනුකූලව පසුගිය 15 වැනිදා පවත්වා තිබුණා.

කඨින පිංකම තුළින් විහාරස්ථානය සඳහා පින්වතුන් විසින් ලබා දුන් සියලු ආධාර, ශ්‍රී ලංකාවේ පවතින වත්මන් ආර්ථිකය තත්ත්වය හේතුවෙන් අසීරුතා වලට මුහුණ පා සිටින අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් පරිත්‍යාගය කිරීමට ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය තලංගම දේවානන්ද නාහිමිපාණන් වහන්සේ පියවර ගන්නා බවයි පැවසෙන්නේ.

https://youtu.be/VzpDCwAJRdE