2023 ජූලි 06, පෙ.ව. 2:12
ඖෂධ මිල වැඩි වුණේ ඖෂධ නියාමන අධිකාරියේ කලක් තිස්සේ අරක්ගෙන සිටි පිරිසක් ලිපිගොනු අවුරුදු පහ, හය පල් කිරීම නිසා බවත් අධිකාරියෙන් මෑතකදී ඉවත් කළ වෛද්‍ය විශේෂඥයෙකු පසුගිය දවසක නැවතත් එහි පැමිණ එකෙක් හිරේ යවලා හරි මැරෙන්න කලින් ලොකු පුටුවේ වාඩි වෙනවා යැයි පවසා තර්ජනය කර ගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවා.
අධිකාරියෙන් ඉවත් කළ පසු ඒ විශේෂඥයා එම ආයතනයට විරුද්ධව කැරලි ගසමින් රට වටා යන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
රඹුක්වැල්ල මහතා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17