2024 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:04
මහනුවර වත්තේගම අධ්‍යාපන කලාපයේ කුණ්ඩසාලේ කොට්ඨාසයට අයත් කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නම වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කොට තිබේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා ඒ් සඳහා අනුමැතිය ලබා දී ඇත.
මෙම විද්‍යාලය කුණ්ඩසාලේ රාජකීය ප්‍රාථමික විද්‍යාලය නමින් හැඳින්වීමට පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ ව්‍යුහ කමිටුව මඟින් යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි.
පසුගිය වකවානුවේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විවිධ චෝදනා එල්ල වීමත් සමඟ 2012 වසරේ සිට පැවති මෙම පාසලේ නිල නාමය වෙනස් කළ යුතු බවට ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළුව විවිධ වෘත්තීය සමිති යෝජනා ඉදිරිපත් කර තිබිණි.
2026 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 11:54
2026 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 10:40
2026 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 9:58
2026 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 9:50
2026 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 12:25
25-09-26
25-09-26
23-09-26
23-09-26
17-09-26
17-09-26
10-09-26
10-09-26
03-09-26
03-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
30-08-26
30-08-26
27-08-26
27-08-26
24-08-26
24-08-26
20-08-26
20-08-26
18-08-26
18-08-26