hit counter

2026 ජූනි මස 07 වන ඉරිදා

2022 අගෝස්‍තු 27, ප.ව. 8:35



අරගලකරුවන් අත්අඩංගුවට විරෝධය දක්වමින් සහ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙස ඉල්ලමින් SHE TALKS සංවිධානය ගාලුමුවදොර පිටියේදී සරුංගල් සංදර්ශනයක් පැවැත්වූවා.

කෙසේවෙතත් ඊට එක් කර තිබූ ඇතැම් සරුංගල් ඉවත් කිරීමටයි පොලීසිය පියවර ගත්තේ.

එහිදී නීතිඥ නිරූපමා සේරසිංහ මහත්මිය සඳහන් කළේ මර්ධනයට විරුද්ධත්වය දැක්වීම සඳහා මෙලෙස සිදු කරන බවයි.