2025 අගෝස්‍තු 13, පෙ.ව. 10:23
තෙල් සංස්ථාවේ ණය බරින් අඩක් ගෙවා අවසන් යැයි කීවෙි එම ණයෙන් කොටසක් ගෙවා අවසන් බව යැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසයි.
ඇමතිවරයා මේ බව සඳහන් කළේ දෙරණ 360 වැඩසටහනට එකතු වෙමිනි. එහි දී වැඩසටහනේ පූරක කළිඳු කරුණාරත්න විමසා සිටියේ අඩක් යනු භාගයක් නොවෙද යනුවෙනි.
ඊට පිළිතුරු දෙමින් ඇමති ජයකොඩි “නැහැනෙ අපි ගණන් ඉගෙන ගත් මිනිස්සු නිසා කියන්නේ. අඩක් කියන්නේ සීයෙන් එකක් වෙන්නත් පුළුවන්. 250න් එකක් වෙන්නත් පුළුවන්.”
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26