hit counter

2026 ඔක්‍තෝබර් මස 14 වන බදාදා

2025 මාර්තු 21, පෙ.ව. 12:07



ලංකාවේ හැම පවුලකටම වාහන ගැනීමේ හැකියාවක් නොමැති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර පවසයි.

මෙවර වාහන ගෙන්වා ඇත්තේ ලංකාවේ විදේශ සංචිත ආරක්ෂා වන ආකාරයට බදු පැනවීමෙන් අනතුරුව බවත් ඇය පෙන්වා දෙයි.

එසේම ලංකාවේ සියලු දෙනාම වාහන මිල දී නොගන්නා බව ද ඇය සඳහන් කරයි.

දෙරණ වැඩසටහනකට එකතු වෙමින් ලක්මාලි හේමචන්ද්‍ර මේ බව ප්‍රකාශ කළාය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: