2025 මැයි 01, පෙ.ව. 12:14
තමන් වැටුප් නොගන්නා බව කිසිදු තැනක ප්‍රකාශ කොට නැතැයි ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර පවසයි.
ඇය පෙන්වා දෙන්නේ තමන්ට අදාළ වැටුප සිය ගිණුමට වැටෙන බවයි.
කෙසේ වුව ද විපක්ෂය තමන් ප්‍රකාශ කළේ යැයි බොරු කියන බවට ද ලක්මාලි හේමචන්ද්‍ර චෝදනා කරයි.
මන්ත්‍රීවරිය මේ බව ප්‍රකාශ කළේ දෙරණ වාදපිටිය වැඩසටහනට එකතු වෙමිනි.
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:36
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:15
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:12