2023 මාර්තු 22, ප.ව. 3:37
සහනදායී බදු පදනම මත වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ලබා ගත් පුද්ගලයන්, ආයෝජන මණ්ඩලයේ බදු සහන/ බදු විරාම ලබා ගන්නා ආයතන ලේඛනය, ජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කරනු ලබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කරන ලද විස්තීර්ණ මූල්‍ය පහසුකම පිළිබඳව ජනාධිපතිවරයා අද (22) දින පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව කියා සිටියා.
එසේම විශාල ප්‍රමාණයේ රාජ්‍ය ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු පිළිබඳ විස්තර ද ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරනු ලබන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11