hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2024 ඔක්‍තෝබර් 25, ප.ව. 1:57



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු බැලීමට අද (25) දින වැලිකඩ බන්ධනාගාරයට පැමිණියේය.

මෙරටදී එකලස් කරන ලද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ බව කියන BMW වර්ගයේ මෝටර් රථය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත්තේය.

අනතුරුව ජොන්ස්ටන් ප්‍රනාන්දු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන (30) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: