hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2024 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:03



කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සිය අමාත්‍යංශ ආපනශාලාවේ සේවකයන් සමග එකට වාඩි වී ආහාර ගන්නා වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වෙයි.

මෙලෙස සිය ඇමැතිවරයා තමන් සමග එකට එකම කැන්ටිමේ ආහාර ගැනීම නිසා සේවකයන් පුදුමයට පත්ව තිබේ.

මෙයට පෙර කිසිදු ඇමතිවරයකු මෙලෙස තමන් සමග කැන්ටිමේ ආහාර නොගත් බවයි, එම සේවයකයන් පවසා ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: