hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2022 මැයි 25, ප.ව. 5:01



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙකු රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

මීට දින කිහිපයකට පෙර හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉවත් වීමත් සමඟ කැබිනට් මණ්ඩලය විසිර යාමෙන් පසු නැවත අමාත්‍ය මණ්ඩලයක් පත්වුණි.

එම නිසා දේශපාලන පක්ෂ කිහිපයකින් ම අමාත්‍ය ධුර සඳහා නියෝජිතයින් පත් වුණා.

එබැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ද අමාත්‍ය ධුර සඳහා නියෝජිතයන් පත්වනු ඇති.