hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2022 ජූලි 14, ප.ව. 8:44



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා ඉස්වීමේ ලිපිය මේ වන විට කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලැබී ඇතැයි කතානායකවරයාගේ සමීපතමයෙකු ඒෂියන් මිරර් වෙත පැවසුවා.

එම ලිපියේ නීතිමය තත්ත්වය තහවුරු කිරීමට මේවන විට කටයුතු කරමින් සිටින බවයි ඔහු සඳහන් කළේ.

ඉන් අනතුරුව ඒ පිළිබඳ නිල නිවේදනය හෙට දැනුම් දෙන බවද ඔහු අප වෙත ප්‍රකාශ කර සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: