2023 ජූලි 13, පෙ.ව. 1:04
මෙරට පෞද්ගලික ආදායම් බදු ලිපි ගොණු ලක්ශ 5 ක් ලියාපදිංචිව ඇතත් බදු ගෙවීම් සිදු කරන්නේ 31,000 ක් පමනක් බව ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබද ආංශික අධීක්ශණ කාරක සභාවේ දී අනාවරණය කෙරුණා.
එහි සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කලේ මේ වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අය වීමට ඇති හිග බදු මුදල රුපියල් බිලියන 904ක් බවයි.
ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබද ආංශික අධීක්ශණ කාරක සභාව පසු ගියදා පාර්ලිමේන්තුවේදී රැස්වුණේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිළදාරීන් ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙහිදී ආංශික අධීක්ශණ කාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුතගමගේ මහතා අනාවරණ කලේ , දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 904 ක මුදලක් අය වීමට ඇති බවයි.
2026 අගෝස්තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්තු 26, පෙ.ව. 12:12