2023 අප්‍රේල් 14, ප.ව. 12:17
මෙවර අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් මෙන්ම ජාතික සමගියෙන් පිරි ස්වයංපෝෂිත දේශයක් ගොඩනැගීමට අප එක්ව කටයුතු කරන කාල පරිච්ඡේදයක් කරගැනීම පරම වගකීමක් බව තමා විශ්වාස කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඒ සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින්.
එම අලුත් අවුරුදු පණිවුඩය පහතින්,

2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11