2022 ජූලි 16, ප.ව. 3:27
ජනාධිපති අපේක්ෂකත්වයට තරග කරන කිසිදු අපේක්ෂකයෙකුට සහාය නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන බදාදා පැවැත්වෙන මැතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකු වෙනුවෙන් ඡන්දය භාවිත නොකරන බවයි නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියාසිටියේ.
2026 ජූනි 08, පෙ.ව. 9:51
2026 ජූනි 08, පෙ.ව. 9:28
2026 ජූනි 08, පෙ.ව. 9:25
2026 ජූනි 08, පෙ.ව. 12:18
2026 ජූනි 08, පෙ.ව. 12:18