hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2025 මාර්තු 03, ප.ව. 3:06



ආණ්ඩුව වෘත්තීය සමිතිවලින් බලයට ඇවිත් වෘත්තීය සමිති වලටම කෙලවීම ගැන තමාට කාලකන්නි සතුටක් තිබෙන්නේ යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

තෙල් සමාගමේ විශාල දූෂණ සිදුවූ බව කී මන්ත්‍රීවරයා තෙල් අර්බුදය සමයේ සිදු වූ සොරකම් සම්බන්ධයෙන් සෙවිය යුතු බව කීය.

වලව්වේ හාමු එක්ක එකට ලගින්නේ නෑ කියා සිතන්නට නම් මේ දේවල් කළ යුතු බවද මරික්කාර් මහතා පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: