2023 මාර්තු 15, පෙ.ව. 8:57
මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් නොයෙල් ස්ටීවන් මහතා ඉවත් කර තිබෙනවා.
ඒ, සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින්.
වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු ව ඉවත් කරන බව දැනුම් දෙමිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.
2026 ජූනි 08, පෙ.ව. 12:18
2026 ජූනි 08, පෙ.ව. 12:18
2026 ජූනි 08, පෙ.ව. 12:16
2026 ජූනි 08, පෙ.ව. 12:15
2026 ජූනි 08, පෙ.ව. 12:11