hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 ජූලි 09, ප.ව. 8:03



මෙරට ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවලට ප්‍රධානතම හේතුව ඖෂධ නියාමන අධිකාරි පනතේ පවතින අඩුපාඩු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා අවධාරණය කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ, අදාළ පනත සංශෝධනය කිරිම සදහා මේ වන විටත් කෙටුම්පතක් ඉදිරිපත් වී තිබුණ ද එය සම්මත කර ගැනීමට රජය අපොහොසත් වී ඇති බවයි.

අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුම මේ බව සදහන් කළා.