hit counter

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2023 මැයි 29, පෙ.ව. 4:25



තමන් වහන්සේව සිරගත කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක බව මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ප්‍රකාශ කළා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළා.

එහිදී උන්වහන්සේ මෙසේ අදහස් දක්වා සිටියා,

“ඉදිරියේදී පුරාවිද්‍යා නිලධාරීන් නෙවෙයි ඉහළ පෙළේ දේශපාලන අධිකාරිය හරහා මට නඩුවක් දාලා, සමහර වෙලාවට හිරගත කරන්නත්, එහෙම සැලසුමකුත් තියෙනවා. ඉතින් මේ රටේ ජනතාව දැන ගන්න එපායෑ.”