2024 මාර්තු 06, ප.ව. 6:39
විශ්‍රාම වැටුප් දෙකක් ලබා ගන්නා බවට මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් විසින් කර ඇති ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
හිමියන් එල්ල කරන ලද චෝදනා අසත්‍ය සහ පදනම් විරහිත බවත් හිටපු ජනාධිපතිනිය ලෙස ඇයට හිමි විශ්‍රාම වැටුප පමණක් හිමිවන බවත් ඇයගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
කුමාරතුංග මහත්මියගේ බැංකු ගිණුමට බැර වන ජනාධිපති විශ්‍රාම වැටුප සමාජ සේවා සඳහා පමණක් භාවිත කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:32
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:13