2023 දෙසැම්‍බර් 14, පෙ.ව. 11:29
ජාතික ජන බලවේග නායක අනුර දිසානායක පසුගිය දිනයක සිය විහාරස්ථානයට පැමිණි බව මිහින්තලේ විහාරාධිපති වලවහැංගුණුවැවේ ධම්මරතන හිමි පවසයි.
ඒ අවස්ථාවේ පිරිත් නූලක් බැඳ ආශීර්වාද කොට හොඳින් රට පාලනය කරන ලෙස අනුශාසනා කළ බවයි, එහිමියන් සඳහන් කළේ.
කෙසේ වුවද ආවාස ගෙයින් එළියට බසින අවස්ථාවේ ම අනුර දිසානායක පිරිත් නූල ගලවා මිදුලට විසි කළ බවත් ධම්මරතන හිමි හෙළි කරයි.
එය දුටු සිය ශිෂ්‍ය හිමිවරුන් ද රියදුරා ද තමන් වෙත අදාළ සිද්ධිය අනාවරණය කළ බවත් “එවුන් මිත්‍යාදෘෂ්ටිකයෝ. උන්ට ආගමක් දහමක් නෑ. ගණන් ගන්න එපා” යැයි තමන් වහන්සේ ඔවුන්ට ප්‍රකාශ කළ බවත් ධම්මරතන හිමි වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
යූටියුබ් නාළිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් එහිමියන් මේ බව කියා සිටියා.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11
05-01-26
05-01-26
03-01-26
03-01-26
02-01-26
02-01-26
23-12-25
23-12-25
13-12-25
13-12-25
06-09-25
06-09-25
12-08-25
12-08-25
23-07-25
23-07-25
06-06-25
06-06-25
13-05-25
13-05-25
27-03-25
27-03-25
26-03-25
26-03-25