2025 අප්‍රේල් 25, ප.ව. 1:03
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය පරිශීලනය කිරීමේ දී ‘Secretary’ යන මාතෘකාව යටින් අසභ්‍ය වගන්තියක් අන්තර්ගත වී තිබෙන අයුරු දක්නට ලැබෙනවා.
කෙසේ වෙතත් මේ වනවිට එම වගන්තිය ඉවත් කර තිබෙනවා.
පෙර තිබූ ආකාරය,

නිවැරැදි කල පසු වෙබ් අඩවිය පෙන්නුම් කරන ආකාරය,

2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:36
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:15
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:12