2025 අප්‍රේල් 24, ප.ව. 3:41
මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිල වෙබ්අඩවියේ අසභ්‍ය වචන දැක්වෙන බව නිරීක්ෂණය වී ඇත.
වෙබ් අඩවිය අන්තර්ජාලයේ සෙවූ විට දැක්වෙන්නේ අමාත්‍යාංශ ලේකම් පිළිබඳ තොරතුරු දැක්වීමට අදහස් කර තිබූ අංශයේ, අසභ්‍ය අන්තර්ගතයක් සෙවුම් ප්‍රතිඵලයක් ලෙස පෙන්වූ ආකාරයයි.

2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:13