hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 අප්‍රේල් 25, ප.ව. 1:02



2019දී නිකුත් කළ ලෝක බැංකු වාර්තාවකට අනුව රජයේ සුබසාධන වැඩපිළිවෙළ මඟින් මෙරට සියයට 12ක පමණ වැඩි ආදායම්ලාභීන් පිරිසක් සහන ලබාගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා එලෙස පවසා සිටියි. එය වළක්වා ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියා.

සහනාධාර හිමි නාම ලේඛන ප්‍රසිද්ධ කිරීමෙන් පසු ඒ පිළිබඳව විරෝධතා දැක්වීමේ සහ අභියාචනා යොමු කිරීමේ හැකියාව පවතින බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.