hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 ජූලි 14, පෙ.ව. 1:09



රාජාංගනයේදී පැවැත්වෙන අවුරා ලංකා සංගීත සංදර්ශනයක් අවසානයේ එහි වේදිකාවට බලහත්කාරයෙන් පැන ඝෝෂා කරමින් අශෝබන ලෙස හැසිරී තිබෙනවා.

මෙම සැණකෙළිය පසුගිය 11 වැනිදා සිට සතියක කාලයක් දිනපතා සවස 5.00 සිට රාත්‍රී 10.00 දක්වා පැවැත්වෙනවා.

රාත්‍රී දහයට සංගීත ප්‍රසංගය අවසන් වූ පසු එහි වේදිකාව ඉදිරියේ සිටි පිරිසක් වේදිකාවට නැග නැවත ප්‍රසංගය ආරම්භ කරන්නැයි බල කරමින් කලාකාරිය ලෙස හැසිරී තිබෙනවා.