hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2023 ජූලි 02, ප.ව. 4:57



අද (02) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් රැගෙන ගිය මුතුරාජා හස්තියා මේ වනවිට තායිලන්තයට රැගෙන ගොස් අවසන්.

හස්තියා රැගත් කුටිය ගුවන් යානයෙන් පිටතට රැගෙන ආවේ විශේෂ රථයකින්.

වසර 22ක් පුරාවට මෙරට සිටි මුතුරාජාට ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊට ප්‍රතිකාර ලබා දීම සඳහායි තායිලන්තය දක්වා මෙලෙස රැගෙන ගියේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: