hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2023 ජූනි 17, ප.ව. 3:34



තායිලන්තයෙන් ලංකාවට තෑගි කළ මුතුරාජා හස්තියා නැවතත් තායිලන්තය විසින් එරටට රැගෙන යාමට තීරණය කලේ පසුගියදායි.

ඊට හේතු වුණේ මුතු රාජාගෙ මෙරට භාරකරුවන් එම සත්වයාව නිසි ආකාරයෙන් රැක බලා නොගැනීම නිසයි.

කෙසේ හෝ එම සත්වයාගේ ගුවන් ගමන ජූලි දෙවැනිදාට ආරම්භ කිරීමට නියමිතයි.

ලංකාවේ සිට තායිලන්තයේ Chiang Mai ගුවන්තොටු පල දක්වා මුතුරාජාව ගෙනයාමටයි අපේක්ශා කර ඇත්තේ.

එහිදී දින 14ක නිරෝධාන කාල සීමාවකින් පසුව ප්‍රතිකාර සඳහා Lampang පිහිටි hai Elephant Conservation Center වෙත ගෙනයාමටයි කටයුතු සූදානම් කර තිබෙන්නේ.

Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: