2024 දෙසැම්‍බර් 03, පෙ.ව. 12:04
ඉන්ධන මිල ටිකක් අඩුකළ ආකාරයටම ඉදිරි අයවැයේදී ආහාර ද්‍රව්‍ය මත පනවා ඇති බදුද ටිකක් අඩු කරන බව නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරයා ඇතුළු සියලු අමාත්‍යවරු අද වන විට නිල නිවාස නොගෙන සරල වාහනයක් ලබාගෙන කටයුතු කරන බවද හෙතෙම පවසයි.
අමාත්‍යවරුන්ට වාහනයක් නැතිව බැරි බවත් ඉතා සරල වාහනයක් භාවිතා කළ යුතු බවත් ඔහු කියා සිටී.
ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඒ මාතා මෙම අදහස් පළ කළේය.
2025 අගෝස්‍තු 24, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 24, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 24, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 24, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 24, පෙ.ව. 12:06
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25