hit counter

2026 අගෝස්‍තු මස 10 වන සඳුදා

2025 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:11



කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාළ සාමාජිකයන් පිරිස රැගෙන ආ අවස්ථාවේ මහජන ආරක්ෂක ඇමති සහ පොලිස්පතිවරයා ගුවන්තොටුපළට ගියේ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ට ස්තූතිය ප්‍රකාශ කිරීමට බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

එහෙත් කලබලයට පත් නාමල් රාජපක්ෂ, එය පාතාළ සාමාජිකයන් පිළිගැනීමට යෑමක් ලෙස අර්ථ දක්වා ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

අදාළ නිලධාරීන්ට ඉන්දුනීසියාවට ගොස් ස්තූතිය ප්‍රකාශ කිරීමට වඩා මෙරටට පැමිණි අවස්ථාවේ එය කිරීම පහසු නිසා එම පියවර ගත් බවත් නාමල් රාජපක්ෂලාට ඇත්තේ බලා සිටීමට බවත් නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: