2026 අප්‍රේල් 27, පෙ.ව. 12:14
හැකර්වරයෙකු වංචාවක් කළ විට එය හසුවන්නට මාස දෙකක් පමණ ගතවීම පොදු න්‍යායක් බව නි. අමාත්‍ය ටී.බී. සරත් පවසයි.
එහෙත් මෙම වංචාව හැකර්ගෙන් එළිවීමට පෙර සජිත්, නාමල්, විමල් හෙළිකර ඇතැයිද නි. ඇමතිවරයා ප්‍රකාශ කරයි.
මහා භාණ්ඩාගාරයට සිදුවූ විපත ජනාධිපති අනුරටද සිදුවූ විපතක් බවත් ඉතාම හොඳ ආණ්ඩුවක් අප්‍රසාදයට ලක්කිරීම උදෙසා සිදුවීම් වෙමින් ඇතැයිද ඔහු පෙන්වා දෙයි.
සයිබර් අවකාශයේ වංචාවක් වුවද වර්තමාන ආණ්ඩුව එය කළේ යැයි ඔප්පු කිරීමට කිසිදු සාක්ෂිය තබා නොමැති බවද ටී.බී. සරත් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:39
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:33
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:21
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:12
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:10
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
01-09-26
01-09-26