2024 නොවැම්‍බර් 05, පෙ.ව. 12:01
ඩිජිටල්කරණය සඳහා අවදානය යොමු කිරීම ජනාධිපති අනුර දිසානායකට ස්තූතිවන්ත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.
ඩිජිටල්කරණය පිළිබඳ සැලසුම දන්නා උපදේශකවරයෙකු ද සිටින නිසා ජනාධිපතිවරයාට අදාළ සැලැස්ම ක්‍රියාත්මක කළ හැකි බවයි, ඔහු පෙන්වා දුන්නේ.
කඩිනමින් ජාතික හැඳුනුම්පත ඩිජිටල්කරණය මගින් එය ආරම්භ කළ බවත් සිය පක්ෂයේ උපරිම සහයෝගය ඒ සඳහා ලබා දෙන බවත් නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
ගාල්ල ප්‍රෙද්ශයේ පැවැති ජනහමුවක් අමතමින් නාමල් රාජපක්ෂ මේ බව කීය.
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:29
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:13
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:08
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26