hit counter

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2025 ජනවාරි 31, පෙ.ව. 11:35



සතුනට ඇත්තේ කෑම වතුර සහ ලිංගික අවශ්‍යතාව යන මූලික අවශ්‍යතා තුන පමණක් බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, අද වන විට ලේනුන්ට ගමේ නිදහසේ ලව් කිරීමට හෝ උම්මා එකක් දීමටත් හැකියාව නොමැති බවයි.

වන සතුන්ට ආහාර ජලය සහ ලිංගික අවශ්‍යතාව ඉටු කර ගැනීමට ක්‍රමයක් වනාන්තරවල තිබුණේ නම් මෙම ගැටළුව ඇති නොවන බවත්, එම පරිසරය සකස් කිරීමේ දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කුරුණැගල ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: