2022 මැයි 10, ප.ව. 7:17
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රටින් පළායාමට කිසිදු සැළසුමක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පවසා ඇත්තේ AFP ජාත්‍යන්තර ප්‍රවෘත්ති ඒජන්සියටයි.
“අපි යන්න යනවා කියලා කටකතා ගොඩක් තියෙනවා. අපි රට දාලා යන්නේ නැහැ,” ඔහු කියා සිටියා.

2026 ජූනි 13, ප.ව. 6:14
2026 ජූනි 13, ප.ව. 6:05
2026 ජූනි 13, ප.ව. 5:53
2026 ජූනි 13, ප.ව. 3:40
2026 ජූනි 13, පෙ.ව. 12:20