2023 ජූලි 08, ප.ව. 5:42
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ජාතික අක්ෂි රෝහලේ සැත්කමකින් පසු හෘදය අකර්මන්‍ය වීම හේතුවෙන් මියගිය කාන්තාවට ලබාදුන් නිර්වින්දන ඖෂධය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කළ බවයි.
රොහලේ දී මෙලෙස මියගිය කාන්තාව අක්ෂි සැත්කමක් සදහා ජාතික අක්ෂි රෝහලට පැමිණ ඇති අතර පසුගියදා ප්‍රොපර්ෆෝල් නමැති නිර්වින්දන ඖෂධය ලබාදී ඇති බව සඳහන්.
සැත්කමෙන් පසුව ඇයට යළි සිහිය ලබාගැනීමට නොහැකි වීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇත.
2026 අගෝස්තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්තු 27, පෙ.ව. 12:17