2022 ඔක්‍තෝබර් 19, පෙ.ව. 6:19
අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වී තිබෙනවා.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ රාත්‍රී අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වූ බව වාර්තා වෙනවා.
ඒ වනවිට උන්වහන්සේ 69 වැනි වියේ පසු වුණා.
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 8:56
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 8:49
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:08