2022 අප්‍රේල් 19, පෙ.ව. 11:57
පාර්ලිමේන්තුව විනාඩි දහයකට කතානායකවරයා විසින් කල් තැබුවා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා.
රාජ්‍ය ඇමති
ඊට පසුබිම වුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සිටියේදී පක්ෂයේ මතයට පිටින් යමින් රාජ්‍ය අමාත්‍ය ධූරයද දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර මහතාට එල්ල වූ විරෝධයයි.
ඔහු කථානායකවරයාගේ අවසරය මත පාර්ලිමේන්තුව අමතා තමා ගත් තීරණය මෙන්ම තමාට එරෙහිව පැවති විරෝධතාව පිළිබඳව අදහස් දැක්වූවා.
තමා ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධූරයක් ගැනීමේ තීරණයට හේතුන් පසුව සභාවට දැනුම් දෙන බව එහිදී බණ්ඩාර මහතා ප්‍රකාශ කලා.
විපක්ෂයේ විරෝධතාව
ඒ සමගම විපක්ෂය පාර්ශවයෙන් දැඩි යුරෝ දයක් ශාන්ත බණ්ඩාර මහතාට එල්ල වූ අවස්ථාවේ සභාවට නිහඬ වන ලෙස කතානායකවරයා ඉල්ලීමක් කළා.
එහෙත් ඊට විපක්ෂයේ මන්ත්‍රීවරු තැකීමක් නොකර දිගටම විරෝධතාවය දැක්වීම නිසා සභාව කල් තැබීමට කතානායකවරයා තියෙන්නෙ කලා.
2026 ජනවාරි 25, පෙ.ව. 12:36
2026 ජනවාරි 25, පෙ.ව. 12:36
2026 ජනවාරි 25, පෙ.ව. 12:25
2026 ජනවාරි 25, පෙ.ව. 12:17
2026 ජනවාරි 25, පෙ.ව. 12:14