2025 ජූනි 14, පෙ.ව. 12:11
විදුලි බිල ඉහල දැමීමෙන් කොමියුනිකේෂන් හිමියන් දැඩි ලෙස දුෂ්කරතාවයට පත්ව සිටින බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමය පවසයි.
නමුත් මේ වන විට තීරණය කර ඇත්තේ ඡායා පිටපත් (ෆොටෝ කොපි) හෝ ප්‍රින්ට් අවුට් මිල ඉහල දැමීමට කටයුතු නොකරන බව එම සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා පුවත්පතක් කළ විමසුමකදී පැවැසුවේය.
පාසල් දරුවන් සහ අධ්‍යාපනික කටයුතුවල යෙදෙන පුද්ගලයන් වැඩි වශයෙන් තම සේවාවන් ලබාගැනීම සඳහා පැමිණෙන බවත් ඔවුන් අපහසුතාවයට පත්වන නිසා මෙම මිල ඉහල දැමීම සිදුනොකරන බවත් ඔහු කියා සිටියේය.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11