hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2023 මැයි 01, ප.ව. 12:25



වෙසක් මාසය ඇරඹීම නිමිති කරගෙන ඇමරිකාවේ වොෂින්ටන් බෞද්ධ විහාරයට දානමය පින්කමක් සිදු කිරීමට ඇමෙරිකානු ජාතිකයන් පිරිසක් පැමිණ තිබෙනවා.

වොෂින්ටන් විහාරය හා මහරගම වජිරඥාණ ධර්මායතනය යන උභය විහාරාධිපති මහරගම ධම්මසිරි නා හිමිගේ ප්‍රධානත්වයෙන් මෙම පුණ්‍ය ක්‍රියාව සිදුකර තිබුණා.