hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 13, පෙ.ව. 12:26



පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් මිල දර්ශක නොමැති සහ වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන පිටකොටුවේ වෙළඳසැල් සොයා වැටලීමක් සිදු කළා.

ව්‍යාපාරිකයින් මෙසේ අදහස් දක්වා සිටියා,

“සහනයක් දෙන්නකෝ අනේ. එකපාර මෙහෙම කරන්න එපා. අපි මෙච්චර කල් මිල ප්‍රදර්ශනය කළානේ. දැන් ඊයේ පෙරේදා අයින් කරලා අලුත් එකක් ගහලා තියෙනවා. මේ ඊයේ පෙරේදා මේ පරණ ගහලා තියෙනවා. දැන් ඕක මහත්තයා. ඕක තියා ගන්න ඕනේ. අපි අඩු කරලා තමයි මේක හදලා තියෙන්නේ.”